සංඝාවාසය වයරින් කිරීම | අනුරාධපුර

PL000128

අනුරාධපුරය | ඉදිකිරීම්

"ලෝලුවැට සදහම් අරණ" - " සංසාවාසය" ආලෝක කිරීම

අනුරාධපුරය, පූජා භූමියට, ආසන්නව ලෝලුගස්වැව ප්‍රදේශයේ, ඉදිකිරීම් කටයුතු කරගෙන යන,"ලෝලුවැව සදහම් අරණ" - "සංඝාවාසය" ආලෝක කිරීමට අවශ්‍යව වන්නාවූ, "වයරින් භාණ්ඩ" පූජා කරගැණීමට, පින්වත් ඔබටද අවස්ථාව ඇත. ඒ සඳහා "වයර්” වර්ග කිහිපයක්, පවතින මිළ සමග දක්වා ඇත. පිං කැමැත්තෝ, ආර්‍ය මහා සංඝරත්නයට ආලෝකය ලබා දීමේ පින්කමට, තම තමන්ට හැකි අයුරින් සම්බන්ධ වී, දහම් ආලෝකයෙන් ද ආලෝක වී, උතුම් වූ නිවන් සුවයෙන්, නිවී සැනසී, සසර ගමන නිමාකර ගනිත්වා,

වයරීන් භාණ්ඩ -

1 /044 වයර් රෝල් (දුඹුරු-ACL) - 10ක් - එකක් රු.5800.00

1 /044 වයර් රෝල් (නිල්-ACL) - 10ක් - එකක් රු.5800.00 -

7 /053 වයර් රෝල්(T) - ACL)- 03ක් - එකක් රු.22,000.00

7 /067 වයර් රෝල්(T) - ACL)- 02ක් - එකක් රු.34,600.00

7 /053 වයර් රෝල්(අර්ත්) - ACL)- 04ක් - එකක් රු.9665.00

විදුලි පංකා - 6ක් (සිවිලිං) KDK වර්ගය

බැංකු ගිනුම් විස්තර - බුළුමුල්ලේ ධම්මාලංකාර හිමි සම්පත් බැංකුව මහනුවර (Super Branch) 100752338590

විමසීම් - බුළුමුල්ලේ ධම්මාලංකාර හිමි. 077 7916397

(උපුටා ගැනීම ���නිවන් පුරයට යන පින්කම් ��� Facebook සමුහයෙනි.)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

පාදෙණිය සමාධි බුදුපිළිමයේ පද්මාසනයෙහි නෙලුම් පත් ඉදිකි...

ඉදිකිරීම් | පාදෙණිය

පාදෙණිය සමාධි බුදුරුව සංවිධානය හා අංජලී ශ්‍රී සුමන රාජපූජිත ඓතිහාසික පාදෙණිය විහාරස්ථ දායක සභාව එක්ව ඉදිකරමින් පවතින, බුදුහිමි සමවත් සුවයෙන් වැඩ...

Read More

පින්කම් හා කුසල කර්ම

තීන්ත ආලේප කිරීමේ - බක්කුල මහා සෑය | හොරණ

ඉදිකිරීම් | හොරණ

බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු. බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු ...

Read More

පින්කම් හා කුසල කර්ම

බෝධී ප්‍රාකාරය ඉදිකිරීම | කෑගල්ල, මොළගොඩ

ඉදිකිරීම් | කෑගල්ල

මෙලොවදීම මහත්ඵල මහානිසංස ලැබෙන පිංකමක් 🙏 වසර 900 කට වඩා ඉපැරණි බෝධීන් වහන්සේ රැකගැනීම සඳහා පිංවත් ඔබගේ දායකත්වය අවශ්‍යම මොහොතයි මේ... කෑගල්ල, මොළග...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)